We thank you for purchasing a voucher to watch this movie and for the opportunity to attend a special event(s) in the production process. You will receive a code number within a week and will receive an E-voucher two weeks before the screening of the film. You will be notified by email and/or WhatsApp two weeks in advance of attending a special event(s) of your choice in the film and will be sent an E-invitation. You will also receive updates about the production process of the film from the beginning to the screening via e-mail and/or via WhatsApp every two weeks. The production process for the film will take approximately nine (9) months, and the screening is set to begin around January 2023.

Benefits you get: –

Rs. 5,000

  • A voucher worth Rs. 1,000.
  • Invitation for one person to the ‘Muhurath Festival’.

Rs. 10,000

  • A voucher worth Rs. 1,000.
  • Invitation for one person to the ‘Muhurath Festival’.
  • Invitation with transport and food to watch a day of ‘Shooting’.

Rs. 20,000

  • A voucher worth Rs. 1,000.
  • Invitation for one person to the ‘Muhurath Festival’.
  • Invitation with transport and food to watch a day of ‘Shooting’.
  • Invitation for one person to the ‘Premier’.
මෙම චිත්‍රපටය නැරඹීම සඳහා වවුචරයක් සහ නිෂ්පාදන ක්‍රියාවලියේ විශේෂ අවස්ථාවන්ට සහභාගි වීමට අවස්ථාව මිළ දී ගැනීම පිළිබඳව බෙහෙවින් ස්තූතියි. ඒ සඳහා ඔබට සතියක් තුළ කේත අංකයක් ලැබෙන අතර, චිත්‍රපටය තිරගත වීම ආරම්භ වීමට සති දෙකකට පෙර විද්‍යුත් වවුචරයක් ලැබෙනු ඇත. චිත්‍රපටයේ ඔබ තෝරාගත් විශේෂ අවස්ථාවන්ට සහභාගීවීම සඳහා සති දෙකකට පෙර විද්‍යුත් තැපෑලෙන් හෝ/සහ වට්ස්ඇප් මාර්ගයෙන් දැනුම් දෙනු ලබන අතර, ඒ සඳහා විද්‍යුත් ආරාධනාපතක් ද එවනු ලැබේ. එලෙසම චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ආරම්භයේ සිට ප්‍රදර්ශනය වීම දක්වා තොරතුරු ඔබට සෑම සති දෙකකට වරක් විද්‍යුත් තැපෑලෙන් හෝ/සහ වට්ස්ඇප් මාර්ගයෙන් ලැබෙනු ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මාස නවයක (9) කාලයක් අවශ්‍ය වන අතර, තිරගත වීම ආරම්භය 2023 ජනවාරි මාසයේ දී පමණ සිදු කෙරේ.
ඔබට ලැබෙන ප්‍රතිලාභ:-

රු. 5,000

  • රුපියල් 1,000 ක් වටිනා වවුචරයක්.
  • ‘මුහුරත් උළෙල’ සඳහා එක් අයෙකුට ආරාධනා.

රු. 10,000

  • රුපියල් 1,000 ක් වටිනා වවුචරයක්.
  • ‘මුහුරත් උළෙල’ සඳහා එක් අයෙකුට ආරාධනා.
  • දිනයක් ‘රූගත කිරීම්’ නැරඹීමට ප්‍රවාහන සහ ආහාර සහිත ආරාධනාවක්.

රු. 20,000

  • රුපියල් 1,000 ක් වටිනා වවුචරයක්.
  • ‘මුහුරත් උළෙල’ සඳහා එක් අයෙකුට ආරාධනා.
  • දිනයක් ‘රූගත කිරීම්’ නැරඹීමට ප්‍රවාහන සහ ආහාර සහිත ආරාධනාවක්.
  • ‘මංගල දර්ශනය’ සඳහා එක් අයෙකුට ආරාධනා.
BOXOFFICE SRI LANKA__5,000
BOXOFFICE SRI LANKA__10,000
BOXOFFICE SRI LANKA__20,000