*Updates every 7 days after payment confirmations.

SEEDS
ප්‍රාණ
They buried us but they didn't know we were SEEDS.
ඔවුන් අප වැළලූහ, නමුත් අප බීජ බව ඔවුන් දැන සිටියේ නැත.
Production Budget
Rs. 30,000,000 of Rs. 30,000,000
Publicity Budget
Rs. 11.952,000.00 of Rs. 20,000,000.00
Story
Father Melchior, a Franciscan missionary priest, lands in Ceylon in 1560 with the Portuguese army arriving to avenge the Christian massacre at Mannar in 1544. While searching for Christians amid the fiery war and propagating the true religion of light, on the one hand, they are fighting with the greedy conspiratorial imperialist Portuguese and on the other hand, King Cankili who fighting for the protection of the sovereign state for fear of Portuguese invasion.
Meanwhile, Father Melchior is arrested by Cankili, and severely punished, and sees the death of innocent people who followed Jesus’ true path. With unwavering courage, he is inspired by the diary of Father Lisano, who faced the Holocaust of 1544 and sacrificed his life to stand before darkness for light. Through the example of his self-sacrifice, he realizes that truth-realization can never be shut down at the behest of political power, that truth can never be killed and buried, and that the seeds of truth will one day rise like great trees.
ෆ්‍රැන්සිස්කානු මිෂනාරි පූජකයෙකු වූ මෙල්කියෝ පියතුමා, 1544 දී මන්නාරමේ සිදු වූ ක්‍රිස්තියානි සමූල ඝාතනය උදෙසා සාධාරණය ඉටුකරනු වස් පැමිණෙන පෘතුගීසි හමුදාව සමඟ 1560 දී ලංකාවට ගොඩ බසියි. ඇවිලෙන යුධ ගිනි මැද ක්‍රිස්තියානීන් සොයමින් ආලෝකයේ සත්‍යාගම ප්‍රචාරය කරන අතරතුර, එක් පසෙකින් බලලෝභී කුමන්ත්‍රණකාරී අධිරාජ්‍යවාදී පෘතුගීසීන් සමඟ ද, අනෙක් පසින් පෘතුගීසි ආක්‍රමණයට බියෙන් සුවකීය රාජ්‍යත්වය රැකගැනීමේ සටනේ නියැලී උන් සංකිලි සමඟ ද සාධාරණය වෙනුවෙන් සටන් වදියි.
ඒ අතරේ සංකිලිගේ අත් අඩංගුවට පත්වන උන්වහන්සේ දැඩිසේ දඬුවම් විඳින අතර, සිය ඇස් පනා පිට ස්වකීය ධර්මය දැරූ අහිංසකයින් මිය යනු දකියි. අප්‍රතිහත ධෛර්යයකින් යුතුව, 1544 සංහාරයට මූණ දුන් ලිසානෝ පියතුමා ගේ දින සටහන් පොතෙන් දිරිය සවිය ලබමින්, ආලෝකය වෙනුවෙන් අඳුර ඉදිරියේ පෙනී සිටිමින් ස්වකීය ජීවිතය පූජා කරයි. තම ජීවිත පරිත්‍යාගයේ ආදර්ශය හේතුකොට ගෙන සත්‍යාවබෝධය, දේශපාලන බළ අධිකාරීත්වයේ උවමනාව මත වසා නවතා දැමිය නොහැකි බව ප්‍රකට කරමින් සත්‍ය කිසිදා මරා වළ දැමිය නොහැකි බවත්, සත්‍යයේ බීජ මහා වෘක්ෂ සේ දිනක නැගී එන බවත් අවබෝධ කරවාලයි.
Official Trailer - English
Official Trailer - Sinhala
Cast
Director
Sanjaya Nirmal

Sanjaya Nirmal
Bph (Rome) / Diploma in Film making (National Film Corporation) / Diploma in Mass Communication (University of Kalaniya) / Diploma in Videography (OCIC Sri Lanka) / Diploma in Video Editing (OCIC Sri Lanka)
Documentary Films
• නූපන් දරුවෝ – The Unborn, a documentary on abortion
• සත් ප්‍රයාණය – The Journey
• ස්වර්ණ පද්මය – The Golden Flower, on the life of St. Anthony
• ස්වරාජ්‍යය – Swarajaya
Scripts
• මගේ කවිය මට දෙන්න – Mage Kawiya Mata Denna by Jayalath Manorathne
• සඳ තාරකා – Sanda Tharaka by Lucky Dias
• තිමිර (ඒකාංගික ටෙලිනාට්‍ය) – Thimira, (Single Episode Teledrama)
Stage Plays
• වහන්තරා (යෞවන සම්මාන උළෙල) – Wahanthara (Youth Festival)
• ගොදුර (කෙටි නාට්‍ය) – Godura (Short Play)
• සොයා දෙනු (පාස්කු රංගය) – Soya Denu (A Passion play)
• මරියා මග්දලේනා – Life of Mary Magdalene
• ස්වර්ණ අසිපත – Swarna Asitpatha (Life of St. Anthony)
Single Episode Dramas
• නොනිමි යාත්‍රා (ජාතික රූපවාහිනිය) – Nonimi Yathra (S.R.C.)
• අවුරුදු කුමාරි (ජාතික රූපවාහිනිය) – Awrudu Kumari (S.R.C.)
Tele Drama Series
• දිව්‍යා (ජාතික රූපවාහිනිය) – Diwya (S.R.C.)
• රාත්‍රිය වී (ජාතික රූපවාහිනිය) – Rathriya Wee (S.R.C.)
• ෂර්ලොක් හෝම්ස් (ජාතික රූපවාහිනිය) – Sherlock Hormes (S.R.C.)
• සිහින වසන්තයක් (සිරස TV) – Sihina Wasanthaya (Sirasa TV)
• පූජා (සිරස TV) – Puja (Sirasa TV)
• සඳ සිත්තම් (සිරස TV) – Sanda Siththam (Sirasa TV)
• හේඩි (ITN) – Heidi (ITN)
• චක්‍ර (ITN) – Chakra (IT \N)
• ප්‍රාණ (ITN) – Prana (ITN)
• වස්සානේ ප්‍රේමය – (හිරු TV) – Wassane Premaya (Hiru TV)
• රොසලියා – Rosaliya
• දේදුනු මායා – Dedunu Maya
• බෝධි – (සිරස TV) – Bodhi (Sirasa TV)
• රකුන්සැරය – Rakunsaraya
• දුහුළු මලක් – Duhulu Malak
• ඒමි – (ITN) – Eimy (ITN)
• තුත්තිරි – (සිරස TV) – Thuttiri (Sirasa TV)
• සිල්ලර සමනල්ලු – (ස්වර්ණවාහිනි) – Sillara Samanallu (Swarnawahini)
• දයාබර නෝටි – Dayabara Noti
• දඩයම් බඹරු (ස්වර්ණවාහිනි) – Dadayam Bambaru (Swarnawahini)
• සංසාරණය අසබඩ (ITN) – Sansaranya Asabada (ITN)
Feature Films
• “සමාරා” (EAP චිත්‍රපට | කුසලතා සම්මාන සරසවි සම්මාන උළෙල) – “Samara” (EAP Films – Merit Award Sarasavi)
• “රෝස කැලේ” (ආලන්කුලම නිෂ්පාදන) – “Rosa Kale” (Aalankulama Productions)
• “ජුසේවාස්” – “Jusevaas”
• “ස්වර” (Seven Notes) – “Swara” The Best Film with a Globle Massage (Golden RÈe Award – Jaipur International film festival)
• “ජුලි 7යි” – “Jully 7”
Books
• 101 කමටහන් – 101 Kamatahan
Other Designations
Founder – Mindset (Potential Development Institute) | Visiting lecturer at Prana acting school | Visiting lecturer at Impas Institute of media and performing Arts