ROMANTHIKAYA – ROV 150

රු 150.00

Description

We thank you for purchasing a voucher to watch this movie. You will receive a code number within a week and will receive an E-voucher two weeks before the movie starts screening. Once the movie starts screening, you will have the opportunity to deduct the value of this voucher from the cinema ticket prices.

You will also receive updates about the production process of the film from the beginning to the screening via e-mail and/or via WhatsApp every two weeks. The production process for the film will take approximately nine (9) months, and the screening is set to begin around March 2023.

මෙම චිත්‍රපටය නැරඹීම සඳහා වවුචරයක් මිළ දී ගැනීම පිළිබඳව බෙහෙවින් ස්තූතියි. ඒ සඳහා ඔබට සතියක් තුළ කේත අංකයක් ලැබෙන අතර, චිත්‍රපටය තිරගත වීම ආරම්භ වීමට සති දෙකකට පෙර විද්‍යුත් වවුචරයක් ලැබෙනු ඇත. චිත්‍රපටය තිරගත වීම ආරම්භ වූ පසු ඔබට මෙම වවුචරයේ වටිනාකම සිනමා ශාලාවේ ටිකට්පත් මිලෙන් අඩුකර ගැනීමට අවස්ථාව සැලසේ.

එලෙසම චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ආරම්භයේ සිට ප්‍රදර්ශනය වීම දක්වා තොරතුරු ඔබට සෑම සති දෙකකට වරක් විද්‍යුත් තැපෑලෙන් හෝ/සහ වට්ස්ඇප් මාර්ගයෙන් ලැබෙනු ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මාස නවයක (9) කාලයක් අවශ්‍ය වන අතර, තිරගත වීම ආරම්භය 2023 මාර්තු මාසයේ දී පමණ සිදු කෙරේ.