Description
We thank you for your donation to this movie. You will receive updates about the production process of the film from the beginning to the screening via e-mail and/or via WhatsApp every two weeks. The production process of the film will take approximately nine (9) months, and the screening is set to begin around March 2023.
The benefit you get: –
Your name will appear in the end titles of the film under “Special Thanks”.
මෙම චිත්‍රපටය සඳහා ඔබ කරනු ලබන පරිත්‍යාගයට බෙහෙවින් ස්තූතියි. චිත්‍රපටය ආරම්භයේ සිට ප්‍රදර්ශනය වීම දක්වා, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව තොරතුරු ඔබට සෑම සති දෙකකට වරක් විද්‍යුත් තැපෑලෙන් හෝ/සහ වට්ස්ඇප් මාර්ගයෙන් ලැබෙනු ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මාස නවයක (9) කාලයක් අවශ්‍ය වන අතර, තිරගත වීම ආරම්භය 2023 මාර්තු මාසයේ දී පමණ සිදු කෙරෙයි.
ඔබට ලැබෙන ප්‍රතිලාභය:-
ඔබගේ නම චිත්‍රපටයේ අවසන් නාමාවලියේ “විශේෂ ස්තූතිය” යටතේ සඳහන් වේ.