Thank you so much for volunteering to invest in this film. Fill in the details below and send them to us. Our office will contact you for more information. You will also receive updates about the production process of the film from the beginning to the screening via e-mail and/or via WhatsApp every two weeks. The production process for the film will take approximately nine (9) months, and the screening is set to begin around March 2023.

Benefits you get: –

Rs. 250,000

  • Invitations to all ‘Special Events’ of the film.
  • ‘Assistant Producer’ Credit, end titles.
  • One percent (1%) of the film’s revenue is paid.

Rs. 500,000

  • Invitations to all ‘Special Events’ of the film.
  • ‘Associate Producer’ Credit, beginning & end titles.
  • Two percent (2%) of the film’s revenue is paid.

Rs. 1,000,000

  • Invitations to all ‘Special Events’ of the film.
  • ‘Co Producer’ Credit, beginning & end titles.
  • Four percent (4%) of the film’s revenue is paid.

මෙම චිත්‍රපටය සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත පළකිරීම පිළිබඳව බෙහෙවින් ස්තූතියි. පහත විස්තර පුරවා අප වෙත එවන්න. අපගේ කාර්යාලය ඔබ අමතා වැඩි විස්තර ලබා දෙනු ඇති. එලෙසම චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ආරම්භයේ සිට ප්‍රදර්ශනය වීම දක්වා තොරතුරු ඔබට සෑම සති දෙකකට වරක් විද්‍යුත් තැපෑලෙන් හෝ/සහ වට්ස්ඇප් මාර්ගයෙන් ලැබෙනු ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මාස නවයක (9) කාලයක් අවශ්‍ය වන අතර, තිරගත වීම ආරම්භය 2023 මාර්තු මාසයේ දී පමණ සිදු කෙරේ.

ඔබට ලැබෙන ප්‍රතිලාභ:-

රු. 250,000

  • චිත්‍රපටයේ සියලු විශේෂ අවස්ථා සඳහා ආරාධනා පත්.
  • ‘සහය නිෂ්පාදක’ ලෙස අවසන් නාමාවලියේ නම ප්‍රදර්ශනය කරනු ලබයි.
  • චිත්‍රපටයේ ආදායමින් සියයට එකක් (1%) ගෙවනු ලබයි.

රු. 500,000

  • චිත්‍රපටයේ සියලු විශේෂ අවස්ථා සඳහා ආරාධනා පත්.
  • ‘සහකාර නිෂ්පාදක’ ලෙස ආරම්භ සහ අවසන් නාමාවලියේ නම ප්‍රදර්ශනය කරනු ලබයි.
  • චිත්‍රපටයේ ආදායමින් සියයට දෙකක් (2%) ගෙවනු ලබයි.

රු. 1,000,000

  • චිත්‍රපටයේ සියලු විශේෂ අවස්ථා සඳහා ආරාධනා පත්.
  • ‘සම නිෂ්පාදක’ ලෙස ආරම්භ සහ අවසන් නාමාවලියේ නම ප්‍රදර්ශනය කරනු ලබයි.
  • චිත්‍රපටයේ ආදායමින් සියයට හතරක් (4%) ගෙවනු ලබයි.

To know more, please send us your contact details

    Please select the Investment Plan: