Join our Film Club!

අපගේ සිනමා සමාජයට එක්වන්න!

Are you interested in various aspects of the film industry, such as celebrity culture, filmmaking info, industry norms? Then we invite you to join our film club. It gives you information about various films being made in Sri Lanka as well as various aspects of the film industry and their development. In addition, it can allow you to work in the film industry as a professional or join the film industry just to get experience.

 

ඔබ සිනමාව පිළිබඳව, රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් පිළිබඳව, සිනමා ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳව උනන්දුව දක්වන්නෙක් ද? එසේනම් අපගේ සිනමා සමාජයට එක්වීමට අප ඔබට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කෙරෙන විවිධ සිනමා නිර්මාණ පිළිබඳව මෙන්ම සිනමා කර්මාන්තයේ නොයෙකුත් අංශ පිළිබඳව සහ ඒවායේ වර්ධනය පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ඔබට එයින් හැකියාව ලැබෙනවා. ඊට අමතරව සිනමා ක්ෂේත්‍රයේ අද්දැකීම් ලබාගන්නට ඔබට කැමැත්තක් ඇත්නම් හෝ, වෘත්තීමය ලෙස සිනමා කර්මාන්තයට සම්බන්ධව කටයුතු කිරීමට මෙයින් ඔබට අවස්ථාව සලසා ගන්නට පුලුවන්.

Fill this form to become a Film Club Member