ඩිජිටල් තිරයක් මත ඇදි ඉතාමත් නිර්මාණශිලි සිතුවිලි සිත්තමට, ලොව දිනන්න සමත් වටිනාකමක් හිමිවේවා!

විමල් දේශප්‍රියජ්‍යෙෂ්ඨ සහය අධ්‍යක්ෂක

තාරුණ්‍යයේ නිර්මාණශීලී සිහින බොඳවී යාමට නොදී, ජනතා සිනමාධිකරණයට රැගෙන යාමට ඉඩහසර ලබා දෙන මහඟු අවස්ථාවක්.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දුජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

ශ්‍රී ලාංකේය සිනමාව අද පවතින තත්වය දෙස නිකම්ම බලා සිටිනවා වෙනුවට, එහි අභිවෘද්ධිය සඳහා ගත හැකි කාලෝචිත, ඉදිරිගාමී පියවරකි.

ශිරෝෂි රොමේෂිකාජනප්‍රිය සිනමා නිලි

අතිශයින් ප්‍රායෝගික, නිර්මාණශීලී, තාක්ෂණික, කාලෝචිත, සිනමාව කර්මාන්තයක් ලෙස නගා සිටුවිය හැකි යෝධ පියවරක්.

සංජය නිර්මාල්ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක

නිර්මාණකරුවන්ට මෙන්ම සිනමා කර්මාන්තයටත් එකසේ සේවාවක් කළ හැකි, නවමු අදහසක් විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක කිරීමකි.

මේනක රාජපක්ෂජනප්‍රිය රංගන ශිල්පී