අංශ ප්‍රධානීන් සමඟ තිර පිටපත සාකච්ඡා කිරීම
Discussing a completed screenplay with the main departments over and over again before filming is a very effective and essential process in filmmaking. The first screenplay discussion of the film ‘Saler’s Knot’ was held today with the participation of the Director Priyanath Vidanapathirana, Executive Producer Suneth Malinga Lokuhewa, Cinematographer Strainer Adams, Editing and Post Production Supervisor Shan Alwis, Art Director and Costume Designer Akuramboda Piyathissa, Production Coordinator Ranjan Prasanna, Make-up Artist Tharaka Adikari, Still Photographer and Videographer Mevan Liyanage, Production Manager Iroshana Gayan Weerakoon and Assistant Director Suren Rajapaksa.
නිමකරන ලද තිර පිටපතක්,රූගත කිරීමට පෙර නැවත නැවතත් ප්‍රධාන තාක්ෂනික ශිල්පීන් සමඟ සාකච්ඡා කිරීම සිනමා නිර්මාණකරණයේදී ඉතා ඵලදායී මෙන්ම, අත්‍යාවශ්‍ය ක්‍රියාවලියකි.
“සේලරුවාගේ සළකුණ”චිත්‍රපටයේ පළමු තිරපිටපත් සාකච්ඡාව අද දින, පැවැත්වූයේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක ප්‍රියනාත් විදානපතිරණ, විධායක නිෂ්පාදක සුනෙත් මාලිංග ලොකුහේවා, කැමරා අධ්‍යක්ෂක ස්ට්රයිනර් ඇඩම්ස්, සංස්කරණ සහ පසු නිෂ්පාදන අධීක්ෂක ශාන් අල්විස්, කලා අධ්‍යක්ෂක සහ ඇඳුම් නිර්මාණ ශිල්පී අකුරම්බොඩ පියතිස්ස, නිෂ්පාදන සම්බන්ධීකාරක රන්ජන් ප්‍රසන්න, අංග රචනා ශිල්පී තාරක අධිකාරි, නිශ්චල ඡායාරූප සහ වීඩියෝකරණ ශිල්පී මෙවන් ලියනගේ, නිෂ්පාදන කළමණාකරු ඉරෝෂන ගයාන් වීරකොන් සහ සහය අධ්‍යක්ෂක සුරෙන් රාජපක්ෂ යන අයගේ සහභාගීත්වයෙන්.







