රෝමාන්තිකයා – තිර රචනයේ ආරම්භය
A screenplay is the first step in any audio-visual creation. When a film is made, the screenplay is not just a document that tells the story or technical details. A correctly formatted screenplay is the blueprint for planning the whole production.
The writing process of the screenplay for the film “Romaanthikaya” commenced today. The discussion was attended by the director of the movie Ranjan Prasanna, screenplay writer of the movie; film director Suneth Malinga Lokuhewa and the writing team including Kavinda Malaviarachchi, Priyanath Vidhanapathirana, and Nilanka Alexander.
තිර පිටපතක් කියන්නේ ඕනෑම ශ්‍රව්‍ය දෘෂ්‍ය නිර්මාණ කටයුත්තක මූලිකම පියවරයි. චිත්‍රපටයක් ගත්විට තිර පිටපත කියන්නේ එහි කතාව හෝ තාක්ෂණික තොරතුරු අඩංගු ලියවිල්ලක් පමණක් නොවේ. චිත්‍රපටයක සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියම සැලසුම් කරන්නේ නිවැරදි ආකෘතියකට ලියා අවසන් කළ තිර පිටපතක් උපකාර කර ගැනීමෙනි.
“රෝමාන්තිකයා” චිත්‍රපටයේ තිර පිටපත ලිවීම අද දින ආරම්භ කෙරුණ අතර, එම සාකච්ඡාව සඳහා චිත්‍රපටයේ අධ්‍යක්ෂක; රන්ජන් ප්‍රසන්න, චිත්‍රපටයේ තිර රචක ලෙස කටයුතු කරන චිත්‍රපට අධ්‍යක්ෂක; සුනෙත් මාලිංග ලොකුහේවා, තිර රචනා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වන කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සහ නිලංක ඇලෙක්සැන්ඩර් යන අය සහභාගී විය.




