With more than 25 years of experience in the film industry, this platform is being built with the contribution of several filmmakers from various stages of knowledge who have contributed to some landmark films in the history of Sri Lankan cinema.


SAILOR'S KNOT
සේලරුවාගේ සළකුණ
The first ever Mockumentary in the history of Sri Lankan cinema.
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ පළමු "Mockumentary"ශානරයේ වෘතාන්ත චිත්‍රපටය
The Story
When the body of 20-year-old Siluni Edirimanne was found on the banks of the Kelani River, the investigation was handed over to a brilliant detective named Ranjan Rodrigo. Uvindu Prabhaswara, a young man who was studying criminology at the time, was filming from beginning to end of the investigation in order to create a documentary on the criminal investigation.
Director - Priyanath Vidanapathirana
Rs. 322,000 of Rs. 20,000,000.00
*Updates every 7 days after payment confirmations.
What We Do For Filmmakers
මෙම වේදිකාව සිනමා නිර්මාණකරුවාට වාසිදායක වන්නේ කෙසේද?
Nowadays, finding a financier/producer for one’s work has become an extremely difficult task not only for novice filmmakers but also for experienced filmmakers. It is no secret that if there is financial freedom in filmmaking, the horizons of creativity will expand. The foremost function of our platform is to give financial backing to filmmakers through crowdfunding.
නවක සිනමාකරුවෙකුට පමණක් නොව, පළපුරුදු, ප්‍රවීණ සිනමාකරුවෙකුට පවා, තම නිර්මාණයක් සඳහා අර්ථපතියකු/නිෂ්පාදකයකු සොයාගැනීම වර්තමානයේ අතිශය දුෂ්කර කාර්යයක් බවට පත්වී ඇත. සිනමාකරණයෙහි ලා ආර්ථික නිදහස ඇතිනම් නිර්මාණශීලීත්වයේ නිම් වළලු පුළුල් වන බව නොරහසකි. අපගේ මෙම වේදිකාව තුලින් සිදුවන ප්‍රමුඛතම කාර්යය වනුයේ මහජන අරමුදල් හරහා සිනමාකරුවන්ට අර්ථපතීත්වය ලබා දීමයි.
Join our Film Club !
such as celebrity culture, filmmaking info, industry norms?
Then we invite you to join our film club.
Testimonials
නිර්මාණකරුවන්ට මෙන්ම සිනමා කර්මාන්තයටත් එකසේ සේවාවක් කළ හැකි, නවමු අදහසක් විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක කිරීමකි.
අතිශයින් ප්‍රායෝගික, නිර්මාණශීලී, තාක්ෂණික, කාලෝචිත, සිනමාව කර්මාන්තයක් ලෙස නගා සිටුවිය හැකි යෝධ පියවරක්.
ශ්‍රී ලාංකේය සිනමාව අද පවතින තත්වය දෙස නිකම්ම බලා සිටිනවා වෙනුවට, එහි අභිවෘද්ධිය සඳහා ගත හැකි කාලෝචිත, ඉදිරිගාමී පියවරකි.
තාරුණ්‍යයේ නිර්මාණශීලී සිහින බොඳවී යාමට නොදී, ජනතා සිනමාධිකරණයට රැගෙන යාමට ඉඩහසර ලබා දෙන මහඟු අවස්ථාවක්.
ඩිජිටල් තිරයක් මත ඇදි ඉතාමත් නිර්මාණශිලි සිතුවිලි සිත්තමට, ලොව දිනන්න සමත් වටිනාකමක් හිමිවේවා!
Movie Blog
News & Events
